නික්මයාම 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුහු මැටි බදාම+ සහ ගඩොල් සෑදීමටත් සියලු ආකාරයේ බර වැඩ+ කිරීමටත් ඊශ්‍රායෙල් පුත්‍රයන්ව යොදාගත්තෝය. මෙසේ ඊජිප්තුවරු ඔවුන්ට තව තවත් කුරිරුකම් කරමින් අන්ත අසරණ තත්වයකට ඔවුන්ව පත් කළහ.+ නික්මයාම 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඊජිප්තුවේ සිටින මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න අය ඔවුන්ට කරන පීඩා නිසා ඔවුන් අඬමින් කරන කන්නලව් මට ඇසිණ. ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි.+ ද්විතීය කතාව 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් අපට කුරිරු ලෙස හිරිහැර කළ ඊජිප්තුවරුන් අපව වහල්කමට ගත්තා.+
14 ඔවුහු මැටි බදාම+ සහ ගඩොල් සෑදීමටත් සියලු ආකාරයේ බර වැඩ+ කිරීමටත් ඊශ්‍රායෙල් පුත්‍රයන්ව යොදාගත්තෝය. මෙසේ ඊජිප්තුවරු ඔවුන්ට තව තවත් කුරිරුකම් කරමින් අන්ත අසරණ තත්වයකට ඔවුන්ව පත් කළහ.+
7 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඊජිප්තුවේ සිටින මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න අය ඔවුන්ට කරන පීඩා නිසා ඔවුන් අඬමින් කරන කන්නලව් මට ඇසිණ. ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි.+