1 රාජාවලිය 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් දැන් මගේ දෙවි වන යෙහෝවා මට සෑම අතින්ම සමාදානය දී තිබෙනවා.+ කිසිවෙක් මට එරෙහිව නැඟී සිටින්නේ නැහැ. මේ දේශය තුළ කිසිදු දුෂ්ටකමක්ද සිදු වෙන්නේ නැහැ.+
4 නමුත් දැන් මගේ දෙවි වන යෙහෝවා මට සෑම අතින්ම සමාදානය දී තිබෙනවා.+ කිසිවෙක් මට එරෙහිව නැඟී සිටින්නේ නැහැ. මේ දේශය තුළ කිසිදු දුෂ්ටකමක්ද සිදු වෙන්නේ නැහැ.+