ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 12:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 යෙරොබොවම් නැවත පැමිණි බව ඊශ්‍රායෙල්වරුන්ට ආරංචි වූ විගස ඔවුහු ඔහුට පණිවිඩයක් යවා සභාව වෙත කැඳවාගත්තෝය. එතැනදී ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ රජු ලෙස ඔහුව පත් කළෝය.+ යූදා ගෝත්‍රය හැර වෙන කිසි ගෝත්‍රයක් දාවිත්ගේ පෙළපතට පක්ෂපාත වූයේ නැත.+

  • 2 ලේකම් 10:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 රජු තම ඉල්ලීම ඉටු නොකරන බව තේරුම්ගත් ඊශ්‍රායෙල්වරු රජුට මෙසේ කීවෝය. “අපිට දාවිත්ගේ පෙළපතින් කිසිම ප්‍රයෝජනයක් නැහැ.+ යෙස්සේගේ පුත්‍රයාගෙන් කිසි උරුමයක් ලැබෙයි කියා අපට බලාපොරොත්තු වෙන්නත් බැහැ.+ ඊශ්‍රායෙල් සෙනඟෙනි, ඔබ එක් එක් කෙනා ඔබේ දෙවිවරුන් වෙතට ගොස් ඔවුන්ට නමස්කාර කරන්න.+ දාවිත්ගේ පෙළපත දාවිත්ම බලාගත්තාවේ.”+ එසේ පවසමින් සෙනඟ ඔවුන්ගේ නිවෙස් බලා ගියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න