1 රාජාවලිය 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, යම් දවසක ඔබත් ඔබේ මුතුන්මිත්තන් වගේ මිය යනවා.+ ඔබෙන් පසුව රජකමට පත් වන්නේ කවුද කියා ඔබ දැන් දැන්නුවේ නැත්නම් ඔබ මිය ගියාට පසු මාවත් මගේ පුත් සලමොන්වත් ඔවුන් සතුරන් ලෙස සලකයි.” 2 ලේකම් 9:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 පසුව ඔහු මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරනු ලැබීය. ඔහුව තැන්පත් කරන ලද්දේ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරෙහිය.+ ඔහු වෙනුවට ඔහුගේ පුත් රෙහබෝවම්+ රජකම් කිරීමට පටන්ගත්තේය.+
21 මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, යම් දවසක ඔබත් ඔබේ මුතුන්මිත්තන් වගේ මිය යනවා.+ ඔබෙන් පසුව රජකමට පත් වන්නේ කවුද කියා ඔබ දැන් දැන්නුවේ නැත්නම් ඔබ මිය ගියාට පසු මාවත් මගේ පුත් සලමොන්වත් ඔවුන් සතුරන් ලෙස සලකයි.”
31 පසුව ඔහු මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරනු ලැබීය. ඔහුව තැන්පත් කරන ලද්දේ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරෙහිය.+ ඔහු වෙනුවට ඔහුගේ පුත් රෙහබෝවම්+ රජකම් කිරීමට පටන්ගත්තේය.+