උත්පත්ති 15:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එහෙත් ඔබ යහපත් ජීවිතයක් භුක්ති විඳ මහලු වියේදී+ සමාදානයෙන් මිය යනු ඇත. ඔබේ මුතුන්මිත්තන් මෙන් ඔබවද තැන්පත් කරනු ලබයි. 1 රාජාවලිය 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පසුව දාවිත් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ නුවරේය.+
15 එහෙත් ඔබ යහපත් ජීවිතයක් භුක්ති විඳ මහලු වියේදී+ සමාදානයෙන් මිය යනු ඇත. ඔබේ මුතුන්මිත්තන් මෙන් ඔබවද තැන්පත් කරනු ලබයි.
10 පසුව දාවිත් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ නුවරේය.+