2 රාජාවලිය 18:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 හමාත්+ සහ අර්පාද්+ නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? සෙෆාවායිම්,+ හේනා+ සහ ඉව්වා+ යන නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? මගේ අතින් සමාරිය ගලවාගන්න ඔවුන්ට පුළුවන් වුණාද?+ යෙසායා 36:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 හමාත්+ සහ අර්පාද්+ නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? සෙෆාවායිම්+ නගරයේ දෙවිවරුන්ට මොනවද වුණේ? මගේ අතින් සමාරිය ගලවාගන්න ඔවුන්ට පුළුවන් වුණාද?+
34 හමාත්+ සහ අර්පාද්+ නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? සෙෆාවායිම්,+ හේනා+ සහ ඉව්වා+ යන නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? මගේ අතින් සමාරිය ගලවාගන්න ඔවුන්ට පුළුවන් වුණාද?+
19 හමාත්+ සහ අර්පාද්+ නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? සෙෆාවායිම්+ නගරයේ දෙවිවරුන්ට මොනවද වුණේ? මගේ අතින් සමාරිය ගලවාගන්න ඔවුන්ට පුළුවන් වුණාද?+