ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 17:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 හෝෂෙයා රජුගේ පාලන සමයේ නවවන අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය යටත් කරගත්තේය.+ ඉන්පසු ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගියේය.+ ඔහු ඔවුන්ව හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ+ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය.

  • 2 රාජාවලිය 17:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 අවසානයේදී යෙහෝවා දෙවි, තම සේවකයන් වූ සියලු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පවසා තිබූ පරිදි+ තම අනුමැතිය ඊශ්‍රායෙල්වරුන් වෙතින් ඉවත් කර ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ එබැවින් ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් ලෙස ඇසිරියාවට ගෙන යන ලදි. ඔවුහු අද දක්වාම එහි සිටිති.+

  • 2 රාජාවලිය 18:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 හමාත්+ සහ අර්පාද්+ නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? සෙෆාවායිම්,+ හේනා+ සහ ඉව්වා+ යන නගරවල දෙවිවරුන්ට මොනවද වුණේ? මගේ අතින් සමාරිය ගලවාගන්න ඔවුන්ට පුළුවන් වුණාද?+

  • යෙසායා 10:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ ජාතීන්ට කළ ලෙසම මට සමාරියටත් එහි දෙවිවරුන්ටත් කරන්න බැරිද?+ මම යෙරුසලමටත් එහි දේවතා රූපවලටත් කරන්නේ ඒ දේම නොවෙයිද?’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න