-
2 ලේකම් 31:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
31 මේ සියලු කටයුතු නිම වූ විගස එහි රැස්ව සිටි සියලුම ඊශ්‍රායෙල්වරු+ මුළු යූදා ප්‍රදේශයටද+ එහි නුවරවලටද+ බෙන්ජමින්, එෆ්‍රායිම්+ සහ මනස්සේ+ යන ප්‍රදේශවලටද ගොස් බොරු නමස්කාරය සඳහා එහි ඉදි කර තිබූ කණු+ සහ කුලුනු+ කඩා දමා, පූජනීය ස්ථානද+ පූජාසනද+ මුළුමනින්ම විනාශ කළෝය. ඉන්පසු ඊශ්‍රායෙල්වරු තම තමන්ගේ ගම්බිම් බලා පිටත්ව ගියෝය.
-