යෙසායා 30:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු මාගේ අවසරය නොමැතිව+ ඊජිප්තුවට ගියෝය.+ ඔවුහු ඊජිප්තුව තම සෙවණ කරගනිමින් පාරාවෝගෙන් රැකවරණය පතන්නෝය.+ යෙසායා 31:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඊජිප්තුවෙන් උපකාර පතන අය පිටට බොහෝ දුක් පීඩා පැමිණෙයි!+ ඔවුන් විශ්වාසය තබන්නේ අසංඛ්‍යාත යුධ රථ+ හා බලවත් අශ්වයන් කෙරෙහිය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන යෙහෝවා දෙවිගෙන් උපකාර පතන්නේවත් මඟ පෙන්වීම් ඉල්ලන්නේවත් නැත.+
2 ඔවුහු මාගේ අවසරය නොමැතිව+ ඊජිප්තුවට ගියෝය.+ ඔවුහු ඊජිප්තුව තම සෙවණ කරගනිමින් පාරාවෝගෙන් රැකවරණය පතන්නෝය.+
31 ඊජිප්තුවෙන් උපකාර පතන අය පිටට බොහෝ දුක් පීඩා පැමිණෙයි!+ ඔවුන් විශ්වාසය තබන්නේ අසංඛ්‍යාත යුධ රථ+ හා බලවත් අශ්වයන් කෙරෙහිය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන යෙහෝවා දෙවිගෙන් උපකාර පතන්නේවත් මඟ පෙන්වීම් ඉල්ලන්නේවත් නැත.+