ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 17:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 නමුත් ටික කලකට පසු හෝෂෙයා රජ ඇසිරියාවේ රජුට අවුරුද්දක් අවුරුද්දක් පාසා ගෙවූ කප්පම් නතර කළේය. ඔහු ඊජිප්තුවේ රජු වන සෝ වෙතට තම දූත පිරිසක්ද යැවීය.+ හෝෂෙයා රජු තමන්ට ද්‍රෝහි වූ බව+ දැනගත් විට ඇසිරියාවේ රජ හෝෂෙයා රජුව සිර අඩස්සියේ තැබුවේය.+

  • යෙසායා 31:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඊජිප්තුවෙන් උපකාර පතන අය පිටට බොහෝ දුක් පීඩා පැමිණෙයි!+ ඔවුන් විශ්වාසය තබන්නේ අසංඛ්‍යාත යුධ රථ+ හා බලවත් අශ්වයන් කෙරෙහිය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන යෙහෝවා දෙවිගෙන් උපකාර පතන්නේවත් මඟ පෙන්වීම් ඉල්ලන්නේවත් නැත.+

  • එසකියෙල් 29:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට ඊජිප්තුවේ සිටින සියලුම වැසියන් මා යෙහෝවා දෙවි බව පිළිගනු ඇත.+ මන්ද ඔබෙන් ආධාර පැතූ ඊශ්‍රායෙල්වරුන්ට ඔබ දුර්වල බට දණ්ඩක් මෙන් විය.+

  • හොෂෙයා 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එෆ්‍රායිම් මෝඩ ලෙස හැසිරෙන+ පරෙවියෙකු වැනිය.+ ඔහු උපකාරය පතා හඬගැසුවේ ඊජිප්තුවටය.+ ඔහු උපකාර පතා ඇසිරියාව පිටුපසද ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න