ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 18:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 තැළුණු බට දණ්ඩක් වගේ+ ඉන්න ඊජිප්තුවෙන්ද ඔබ පිහිට පතන්නේ?+ තැළුණු බට දණ්ඩක් ඇල්ලුවොත් වෙන්නේ තමාගේම අත තුවාල වෙන එක විතරයි. ඊජිප්තුවේ රජු වන පාරාවෝ+ කෙරෙහි විශ්වාසය තැබූ හැමෝටම වෙලා තියෙන්නේ ඒ දේමයි.

  • යෙසායා 30:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් පාරාවෝගෙන් රැකවරණය පැතීමෙන් ඔවුන්ට අත් වන්නේ ලැජ්ජාව පමණි.+ ඊජිප්තුව ඔවුන්ගේ සෙවණ කරගැනීමෙන් ඔවුහු නින්දාවට පත් වනු ඇත.+

  • යෙසායා 31:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඊජිප්තුවරුන් නිකම්ම නිකම් මනුෂ්‍යයන් පමණයි.+ ඔවුන්ව දෙවිට සමාන කළ නොහැකියි. ඔවුන්ගේ අශ්වයන් ස්වර්ගයෙන් බැස ආ දූතයන් නොව ඇට මස් සහිත සතුන් පමණයි.+ යෙහෝවා දෙවි තම අත දිගු කර පහර දෙන්නේය. එවිට උපකාර දෙන තැනැත්තාද උපකාර පතන තැනැත්තාද එකට වැටී විනාශ වී යන්නෝය.+

  • යෙසායා 36:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 තැළුණු බට දණ්ඩක් වගේ ඉන්න ඊජිප්තුවෙන්ද+ ඔබ පිහිට පතන්නේ?+ තැළුණු බට දණ්ඩක් ඇල්ලුවොත් සිදු වන්නේ තමාගේම අත තුවාල වෙන එක විතරයි. ඊජිප්තුවේ රජු වන පාරාවෝ+ කෙරෙහි විශ්වාසය තැබූ හැමෝටම වෙලා තියෙන්නෙත් ඒ දේමයි.+

  • එසකියෙල් 17:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 පාරාවෝ ප්‍රබල හමුදාවක් හා විශාල සමූහයක් රැගෙන ඔහුගේ සහයට පැමිණියත් යුද්ධයේදී ඔවුහු සාර්ථක වන්නේ නැත.+ බොහෝදෙනෙකුව විනාශ කරන පිණිස කඳවුරු බැඳගෙන පවුරු ගොඩනැඟුවත් එයින් පලක් වන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න