ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යෙහෝවා දෙවි ඔවුන්ගේ තරුණයන් තුළ කිසි යහපතක් නොදකින්නේය.+ පියා නැති දරුවාටවත් වැන්දඹුවන්ටවත් ඔහු දයාව නොපෙන්වන්නේය. මන්ද ඒ සියලුදෙනාම දෙවිට ද්‍රෝහිව කටයුතු කරන්නෝය.+ සියල්ලෝම දුෂ්ටයෝය. ඔවුන්ගේ මුවින් පිට වන්නේ නිෂ්ඵල කතාමය. ඔවුන්ගේ දුෂ්ටකම හේතුවෙන් දෙවිගේ කෝපය තවමත් නිවී නැත. ඔහුගේ හස්තය ඔවුන්ට විරුද්ධව දිගු කර තිබේ.+

  • යෙරෙමියා 15:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “යෙහෝවා දෙවි වන මම තවදුරටත් මෙසේ පවසමි. ‘මට පිටු පා+ මාව අත්හැර ගියේ ඔවුන්මය.+ එබැවින් මාගේ හස්තය ඔවුන්ට විරුද්ධව දිගු කර මම ඔවුන්ව විනාශ කර දමන්නෙමි.+ ඔවුන් ගැන තවදුරටත් මම කනගාටු නොවෙමි. මාගේ සීමාව ඉක්මවා ගොස් ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න