යෙසායා 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මොවුහු පව්කාර ජාතියකි.+ බරපතළ වැරදි කරන දුෂ්ට සෙනඟකි.+ යෙහෝවා දෙවිව අත්හැර+ ගිය මේ සෙනඟ දරුණු ලෙස හැසිරෙන පුත්‍රයෝය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට පිටු පාමින්+ ඔහුට අගෞරව කළෝය.+ ඒ නිසා ඔවුන්ට අත් වන්නේ දුක පමණි! යෙරෙමියා 7:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 නමුත් ඔවුහු මා පැවසූ දේ ගණනකටවත් ගත්තේ නැත. මට සවන් දුන්නේ නැත.+ ඒ වෙනුවට ඔවුන් ක්‍රියා කළේ ඔවුන්ගේ දුෂ්ට සිතුවිලිවලට අනුවය. ඔවුහු මුරණ්ඩු ලෙස හැසිරුණෝය.+ එබැවින් ඔවුහු ක්‍රමක්‍රමයෙන් පිරිහීමට පටන්ගත්තෝය.+
4 මොවුහු පව්කාර ජාතියකි.+ බරපතළ වැරදි කරන දුෂ්ට සෙනඟකි.+ යෙහෝවා දෙවිව අත්හැර+ ගිය මේ සෙනඟ දරුණු ලෙස හැසිරෙන පුත්‍රයෝය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට පිටු පාමින්+ ඔහුට අගෞරව කළෝය.+ ඒ නිසා ඔවුන්ට අත් වන්නේ දුක පමණි!
24 නමුත් ඔවුහු මා පැවසූ දේ ගණනකටවත් ගත්තේ නැත. මට සවන් දුන්නේ නැත.+ ඒ වෙනුවට ඔවුන් ක්‍රියා කළේ ඔවුන්ගේ දුෂ්ට සිතුවිලිවලට අනුවය. ඔවුහු මුරණ්ඩු ලෙස හැසිරුණෝය.+ එබැවින් ඔවුහු ක්‍රමක්‍රමයෙන් පිරිහීමට පටන්ගත්තෝය.+