යෙසායා 20:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට, ඉතියෝපියාව මත විශ්වාසය තැබූ අයද+ ඊජිප්තුවේ කීර්තිය ගැන මහ ඉහළින් කතා කළ අයද+ ලැජ්ජාවට පත් වී බියෙන් තැතිගනිති. යෙරෙමියා 37:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘මාගෙන් කාරණා විමසන පිණිස ඔබව මා වෙතට එවූ යූදාහි රජුට මේ දේ කියන්න.+ “ඔබේ උපකාරයට පැමිණෙන පාරාවෝගේ යුධ හමුදාවට ඔවුන් පැමිණි ඊජිප්තු දේශයටම නැවත හැරී යන්න සිදු වේ.+
5 එවිට, ඉතියෝපියාව මත විශ්වාසය තැබූ අයද+ ඊජිප්තුවේ කීර්තිය ගැන මහ ඉහළින් කතා කළ අයද+ ලැජ්ජාවට පත් වී බියෙන් තැතිගනිති.
7 “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘මාගෙන් කාරණා විමසන පිණිස ඔබව මා වෙතට එවූ යූදාහි රජුට මේ දේ කියන්න.+ “ඔබේ උපකාරයට පැමිණෙන පාරාවෝගේ යුධ හමුදාවට ඔවුන් පැමිණි ඊජිප්තු දේශයටම නැවත හැරී යන්න සිදු වේ.+