2 රාජාවලිය 18:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 තැළුණු බට දණ්ඩක් වගේ+ ඉන්න ඊජිප්තුවෙන්ද ඔබ පිහිට පතන්නේ?+ තැළුණු බට දණ්ඩක් ඇල්ලුවොත් වෙන්නේ තමාගේම අත තුවාල වෙන එක විතරයි. ඊජිප්තුවේ රජු වන පාරාවෝ+ කෙරෙහි විශ්වාසය තැබූ හැමෝටම වෙලා තියෙන්නේ ඒ දේමයි. යෙසායා 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් පාරාවෝගෙන් රැකවරණය පැතීමෙන් ඔවුන්ට අත් වන්නේ ලැජ්ජාව පමණි.+ ඊජිප්තුව ඔවුන්ගේ සෙවණ කරගැනීමෙන් ඔවුහු නින්දාවට පත් වනු ඇත.+ යෙසායා 36:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 තැළුණු බට දණ්ඩක් වගේ ඉන්න ඊජිප්තුවෙන්ද+ ඔබ පිහිට පතන්නේ?+ තැළුණු බට දණ්ඩක් ඇල්ලුවොත් සිදු වන්නේ තමාගේම අත තුවාල වෙන එක විතරයි. ඊජිප්තුවේ රජු වන පාරාවෝ+ කෙරෙහි විශ්වාසය තැබූ හැමෝටම වෙලා තියෙන්නෙත් ඒ දේමයි.+ යෙරෙමියා 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යෙහෝවා දෙවි වන මාගෙන් ඈත් වී+ මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තබා+ ඔවුන්ගේ ශක්තිය මත රඳා සිටින+ තැනැත්තා ශාප ලද්දෙක් වන්නේය. එසකියෙල් 29:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට ඊජිප්තුවේ සිටින සියලුම වැසියන් මා යෙහෝවා දෙවි බව පිළිගනු ඇත.+ මන්ද ඔබෙන් ආධාර පැතූ ඊශ්‍රායෙල්වරුන්ට ඔබ දුර්වල බට දණ්ඩක් මෙන් විය.+
21 තැළුණු බට දණ්ඩක් වගේ+ ඉන්න ඊජිප්තුවෙන්ද ඔබ පිහිට පතන්නේ?+ තැළුණු බට දණ්ඩක් ඇල්ලුවොත් වෙන්නේ තමාගේම අත තුවාල වෙන එක විතරයි. ඊජිප්තුවේ රජු වන පාරාවෝ+ කෙරෙහි විශ්වාසය තැබූ හැමෝටම වෙලා තියෙන්නේ ඒ දේමයි.
3 නමුත් පාරාවෝගෙන් රැකවරණය පැතීමෙන් ඔවුන්ට අත් වන්නේ ලැජ්ජාව පමණි.+ ඊජිප්තුව ඔවුන්ගේ සෙවණ කරගැනීමෙන් ඔවුහු නින්දාවට පත් වනු ඇත.+
6 තැළුණු බට දණ්ඩක් වගේ ඉන්න ඊජිප්තුවෙන්ද+ ඔබ පිහිට පතන්නේ?+ තැළුණු බට දණ්ඩක් ඇල්ලුවොත් සිදු වන්නේ තමාගේම අත තුවාල වෙන එක විතරයි. ඊජිප්තුවේ රජු වන පාරාවෝ+ කෙරෙහි විශ්වාසය තැබූ හැමෝටම වෙලා තියෙන්නෙත් ඒ දේමයි.+
5 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යෙහෝවා දෙවි වන මාගෙන් ඈත් වී+ මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තබා+ ඔවුන්ගේ ශක්තිය මත රඳා සිටින+ තැනැත්තා ශාප ලද්දෙක් වන්නේය.
6 එවිට ඊජිප්තුවේ සිටින සියලුම වැසියන් මා යෙහෝවා දෙවි බව පිළිගනු ඇත.+ මන්ද ඔබෙන් ආධාර පැතූ ඊශ්‍රායෙල්වරුන්ට ඔබ දුර්වල බට දණ්ඩක් මෙන් විය.+