යෙසායා 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් පාරාවෝගෙන් රැකවරණය පැතීමෙන් ඔවුන්ට අත් වන්නේ ලැජ්ජාව පමණි.+ ඊජිප්තුව ඔවුන්ගේ සෙවණ කරගැනීමෙන් ඔවුහු නින්දාවට පත් වනු ඇත.+ යෙසායා 31:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊජිප්තුවරුන් නිකම්ම නිකම් මනුෂ්‍යයන් පමණයි.+ ඔවුන්ව දෙවිට සමාන කළ නොහැකියි. ඔවුන්ගේ අශ්වයන් ස්වර්ගයෙන් බැස ආ දූතයන් නොව ඇට මස් සහිත සතුන් පමණයි.+ යෙහෝවා දෙවි තම අත දිගු කර පහර දෙන්නේය. එවිට උපකාර දෙන තැනැත්තාද උපකාර පතන තැනැත්තාද එකට වැටී විනාශ වී යන්නෝය.+ යෙරෙමියා 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යෙහෝවා දෙවි වන මාගෙන් ඈත් වී+ මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තබා+ ඔවුන්ගේ ශක්තිය මත රඳා සිටින+ තැනැත්තා ශාප ලද්දෙක් වන්නේය. විලාප ගී 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අපේ දෙනෙත් විඩාවට පත් වන තරමටම උපකාරය ලැබෙන තුරු බලා සිටියත් ඉන් කිසිදු පලක් නැත.+අප උපකාර පතා තිබෙන ජාතියට අපිට ගැලවීම ලබා දිය නොහැකිය.+ එසකියෙල් 17:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පාරාවෝ ප්‍රබල හමුදාවක් හා විශාල සමූහයක් රැගෙන ඔහුගේ සහයට පැමිණියත් යුද්ධයේදී ඔවුහු සාර්ථක වන්නේ නැත.+ බොහෝදෙනෙකුව විනාශ කරන පිණිස කඳවුරු බැඳගෙන පවුරු ගොඩනැඟුවත් එයින් පලක් වන්නේ නැත.+
3 නමුත් පාරාවෝගෙන් රැකවරණය පැතීමෙන් ඔවුන්ට අත් වන්නේ ලැජ්ජාව පමණි.+ ඊජිප්තුව ඔවුන්ගේ සෙවණ කරගැනීමෙන් ඔවුහු නින්දාවට පත් වනු ඇත.+
3 ඊජිප්තුවරුන් නිකම්ම නිකම් මනුෂ්‍යයන් පමණයි.+ ඔවුන්ව දෙවිට සමාන කළ නොහැකියි. ඔවුන්ගේ අශ්වයන් ස්වර්ගයෙන් බැස ආ දූතයන් නොව ඇට මස් සහිත සතුන් පමණයි.+ යෙහෝවා දෙවි තම අත දිගු කර පහර දෙන්නේය. එවිට උපකාර දෙන තැනැත්තාද උපකාර පතන තැනැත්තාද එකට වැටී විනාශ වී යන්නෝය.+
5 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යෙහෝවා දෙවි වන මාගෙන් ඈත් වී+ මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තබා+ ඔවුන්ගේ ශක්තිය මත රඳා සිටින+ තැනැත්තා ශාප ලද්දෙක් වන්නේය.
17 අපේ දෙනෙත් විඩාවට පත් වන තරමටම උපකාරය ලැබෙන තුරු බලා සිටියත් ඉන් කිසිදු පලක් නැත.+අප උපකාර පතා තිබෙන ජාතියට අපිට ගැලවීම ලබා දිය නොහැකිය.+
17 පාරාවෝ ප්‍රබල හමුදාවක් හා විශාල සමූහයක් රැගෙන ඔහුගේ සහයට පැමිණියත් යුද්ධයේදී ඔවුහු සාර්ථක වන්නේ නැත.+ බොහෝදෙනෙකුව විනාශ කරන පිණිස කඳවුරු බැඳගෙන පවුරු ගොඩනැඟුවත් එයින් පලක් වන්නේ නැත.+