ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 31:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 මේ සියලු කටයුතු නිම වූ විගස එහි රැස්ව සිටි සියලුම ඊශ්‍රායෙල්වරු+ මුළු යූදා ප්‍රදේශයටද+ එහි නුවරවලටද+ බෙන්ජමින්, එෆ්‍රායිම්+ සහ මනස්සේ+ යන ප්‍රදේශවලටද ගොස් බොරු නමස්කාරය සඳහා එහි ඉදි කර තිබූ කණු+ සහ කුලුනු+ කඩා දමා, පූජනීය ස්ථානද+ පූජාසනද+ මුළුමනින්ම විනාශ කළෝය. ඉන්පසු ඊශ්‍රායෙල්වරු තම තමන්ගේ ගම්බිම් බලා පිටත්ව ගියෝය.

  • 2 ලේකම් 32:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 හෙසකියා ඔහුගේ දේශයේ තිබූ පූජනීය ස්ථාන+ හා පූජාසන+ ඉවත් කළා නේද? “ඔබ නමස්කාර කළ යුත්තේත්+ සුවඳ දුම් ඔප්පු කළ යුත්තේත්+ එකම පූජාසනයක්+ ඉදිරියේ පමණයි” කියා යූදා හා යෙරුසලමෙහි වැසියන්ටත් කිව්වා නේද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න