ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 14:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එබැවින් යොනාතාන් ඔහුගේ ආයුධ රැගෙන ගිය සේවකයාට මෙසේ කීවේය. “අපි දෙන්නා අර අචර්මච්ඡේදිතයන්ගේ+ මුරපොළ ළඟට යමු. යෙහෝවා දෙවිට අවශ්‍ය නම් දෙතුන්දෙනෙක් මාර්ගයෙන් වුණත් ගැලවීම ලබා දෙන්න පුළුවන්. විශාල හමුදාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි අපිට උදව් කරන්න ඉඩ තියෙනවා.”+

  • ගීතාවලිය 71:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 අනේ මාගේ දෙවියනි, මාගෙන් ඈත්ව නොසිටින්න.+

      ඉක්මනින්ම මාගේ උපකාරයට පැමිණෙන්න.+

  • ගීතාවලිය 125:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 125 යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන අය+

      කිසිදා නොසෙල්වෙන සියොන් කන්ද හා සමානය.+ එසේය, සදහටම පවතින සියොන් කන්ද හා සමානය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න