2 රාජාවලිය 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එවිට රබ්ෂාකේ+ ඔවුන්ට මෙසේ කීවේය. “ඇසිරියාවේ රජු වන මහ රජ්ජුරුවෝ+ හෙසකියාට එවූ මේ පණිවිඩය ගොස් ඔහුට කියන්න. ‘ඔබ දැන් කවුරුන් මතද විශ්වාසය තබාගෙන ඉන්නේ?+ 2 රාජාවලිය 19:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබ අපහාස කරමින්+ සමච්චලයට ලක් කළේ කාවද?+ඔබ අහංකාරකමින් කතා කළේ කාට විරුද්ධවද?+උඩඟු ලෙස බැලුවේ කා දෙසද?+මේ සෑම දෙයක්ම ඔබ කළේ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මට විරුද්ධවයි!+ ගීතාවලිය 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ රක්ෂස්ථානය යෙහෝවා දෙවිය.+එසේනම් මනුෂ්‍යයෙනි, “කුරුල්ලෙකු මෙන් ඔබේ කන්දට ඉක්මනින් පලා යන්න”කියා ඔබ මට පවසන්නේ මන්ද?+ ගීතාවලිය 22:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “ඔහු යෙහෝවා දෙවිට භාර වුණා.+ ඒ නිසා දෙවිම ඇවිත් ඔහුව බේරාගනියි.+දෙවිට ඔහුව ප්‍රසන්න නම් දෙවි ඔහුව ගලවාගනියි.”+
19 එවිට රබ්ෂාකේ+ ඔවුන්ට මෙසේ කීවේය. “ඇසිරියාවේ රජු වන මහ රජ්ජුරුවෝ+ හෙසකියාට එවූ මේ පණිවිඩය ගොස් ඔහුට කියන්න. ‘ඔබ දැන් කවුරුන් මතද විශ්වාසය තබාගෙන ඉන්නේ?+
22 ඔබ අපහාස කරමින්+ සමච්චලයට ලක් කළේ කාවද?+ඔබ අහංකාරකමින් කතා කළේ කාට විරුද්ධවද?+උඩඟු ලෙස බැලුවේ කා දෙසද?+මේ සෑම දෙයක්ම ඔබ කළේ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මට විරුද්ධවයි!+
11 මාගේ රක්ෂස්ථානය යෙහෝවා දෙවිය.+එසේනම් මනුෂ්‍යයෙනි, “කුරුල්ලෙකු මෙන් ඔබේ කන්දට ඉක්මනින් පලා යන්න”කියා ඔබ මට පවසන්නේ මන්ද?+
8 “ඔහු යෙහෝවා දෙවිට භාර වුණා.+ ඒ නිසා දෙවිම ඇවිත් ඔහුව බේරාගනියි.+දෙවිට ඔහුව ප්‍රසන්න නම් දෙවි ඔහුව ගලවාගනියි.”+