යෙසායා 37:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 එය ඇසූ විගස හෙසකියා රජ තම වස්ත්‍ර ඉරා ගෝණි රෙදි ඇඳගෙන+ යෙහෝවා දෙවිගේ ගෘහයට+ ගියේය.