2 රාජාවලිය 19:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එය ඇසූ විගස හෙසකියා රජ+ තම වස්ත්‍ර ඉරා+ ගෝණි රෙදි ඇඳගෙන+ යෙහෝවා දෙවිගේ ගෘහයට ගියේය.+ මතෙව් 11:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “කොරාසීන නුවර, බෙත්සයිදා නුවර,+ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ තුළ සිදු වූ බලවත් ක්‍රියා තීර් හා සීදොන් යන නුවරවල සිදු වුණා නම් එහි වැසියන් ගෝණි රෙදි ඇඳ අළුවල ඉඳ පසුතැවිලි වන්නේ+ මීට බොහෝ කලකට කලිනුයි.
21 “කොරාසීන නුවර, බෙත්සයිදා නුවර,+ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ තුළ සිදු වූ බලවත් ක්‍රියා තීර් හා සීදොන් යන නුවරවල සිදු වුණා නම් එහි වැසියන් ගෝණි රෙදි ඇඳ අළුවල ඉඳ පසුතැවිලි වන්නේ+ මීට බොහෝ කලකට කලිනුයි.