ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 4:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසෙක් යුධ පිටියේ සිට ෂීලෝ නුවර වෙත දුවගෙන ආවේය. ඔහු වස්ත්‍ර ඉරාගෙන+ හිසේ දූවිලි දමාගෙන+ සිටියේය.

  • 2 රාජාවලිය 18:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 පසුව, රජමාලිගාව භාරව සිටි හිල්කියාගේ පුත් එලියාකීම්ද+ ලේකම් වූ ෂෙබ්නාහ්ද+ වාර්තාකරු වූ ආසාෆ්ගේ පුත් යෝවාද+ තම වස්ත්‍ර ඉරාගෙන+ හෙසකියා රජු ළඟට ගොස් රබ්ෂාකේ පැවසූ දේ ඔහුට දැන්වූහ.

  • එස්රා 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මට මේ දේ ආරංචි වූ වහාම මා තුළ මහත් කම්පනයක් ඇති විය. එවිට මම මාගේ වස්ත්‍ර ඉරාගෙන+ මාගේ හිසකෙස්+ සහ රැවුල්ගස් උගුලා දමා මහත් ශෝකයෙන්+ හිඳගෙන සිටියෙමි.

  • යෝබ් 1:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මේ පුවත් ඇසූ යෝබ් තම සළුව ඉරාගෙන+ හිසකෙස් කපාගෙන+ බිම වැටී+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න