උත්පත්ති 24:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එවිට ඒ මිනිසා යෙහෝවා දෙවි ඉදිරියේ දණින් වැටී,+ නික්මයාම 34:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මෝසෙස් එය ඇසූ විගස බිම වැටී දෙවිට නමස්කාර කළේය.+ 2 සාමුවෙල් 12:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දාවිත් රජ, දරුවා වෙනුවෙන් සැබෑ දෙවිට කන්නලව් කළේය. ඔහු නිරාහාරව සිටිමින්+ මුළු රාත්‍රියේම බිම වැතිර සිටියේය.+ නෙහෙමියා 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු ඔවුහු සිටගෙන සිටි ස්ථානයේදීම+ පැය තුනක්*+ පුරා තම දෙවි වන යෙහෝවා දුන් නීතිය සඳහන් ලියවිල්ල ශබ්ද නඟා කියෙව්වෝය.+ ඔවුහු තවත් පැය තුනක් පුරා තම වැරදි පිළිගනිමින්+ යෙහෝවා දෙවි ඉදිරියේ නමස්කාර කළෝය.+ යෙසායා 3:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 සියොන් නුවර බිම හිඳගෙන+ වැලපෙන ස්ත්‍රියක මෙනි. ඇය පාළුවට ගොස් ඇත. ඇගේ දොරටු අසල ඇසෙන්නේ විලාප හඬ පමණි.”+ මතෙව් 26:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය.
16 දාවිත් රජ, දරුවා වෙනුවෙන් සැබෑ දෙවිට කන්නලව් කළේය. ඔහු නිරාහාරව සිටිමින්+ මුළු රාත්‍රියේම බිම වැතිර සිටියේය.+
3 ඉන්පසු ඔවුහු සිටගෙන සිටි ස්ථානයේදීම+ පැය තුනක්*+ පුරා තම දෙවි වන යෙහෝවා දුන් නීතිය සඳහන් ලියවිල්ල ශබ්ද නඟා කියෙව්වෝය.+ ඔවුහු තවත් පැය තුනක් පුරා තම වැරදි පිළිගනිමින්+ යෙහෝවා දෙවි ඉදිරියේ නමස්කාර කළෝය.+
26 සියොන් නුවර බිම හිඳගෙන+ වැලපෙන ස්ත්‍රියක මෙනි. ඇය පාළුවට ගොස් ඇත. ඇගේ දොරටු අසල ඇසෙන්නේ විලාප හඬ පමණි.”+
39 ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය.