මතෙව් 20:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එවිට යේසුස්, “ඔබ දෙදෙනා ඉල්ලන්නේ කුමක්ද කියා ඔබ දන්නේ නැහැ. මට බොන්න සිදු වන දේ බොන්න ඔබට පුළුවන්ද”+ කියා ඇසුවේය. “අපට පුළුවන්” කියා ඔවුහු පිළිතුරු දුන්හ. යොහන් 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් යේසුස් පේතෘස්ට මෙසේ කීවේය. “ඔය කඩුව නැවතත් කොපුවේ දමාගන්න.+ පියාණන් මට බොන්න දී ඇති කුසලානයෙන්* මම අනිවාර්යයෙන්ම පානය කළ යුතුයි.”+
22 එවිට යේසුස්, “ඔබ දෙදෙනා ඉල්ලන්නේ කුමක්ද කියා ඔබ දන්නේ නැහැ. මට බොන්න සිදු වන දේ බොන්න ඔබට පුළුවන්ද”+ කියා ඇසුවේය. “අපට පුළුවන්” කියා ඔවුහු පිළිතුරු දුන්හ.
11 නමුත් යේසුස් පේතෘස්ට මෙසේ කීවේය. “ඔය කඩුව නැවතත් කොපුවේ දමාගන්න.+ පියාණන් මට බොන්න දී ඇති කුසලානයෙන්* මම අනිවාර්යයෙන්ම පානය කළ යුතුයි.”+