ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 26:52
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න.+ මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.+

  • ලූක් 22:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 නමුත් යේසුස් මැදිහත් වෙමින්, “දැන් ඇති. නතර කරන්න” කියා ඔවුන්ට අණ කළේය. ඉන්පසු ඔහු ඒ දාසයාගේ තුවාල වූ කන ස්පර්ශ කර සුව කළේය.+

  • යොහන් 18:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය.+ “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.+ මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ වී තිබුණා නම් මා යටතේ සිටි අය මා වෙනුවෙන් සටන් කර+ මාව යුදෙව්වරුන්ගේ අතට හසු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න