මතෙව් 26:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 මේ මොහොතේ වුණත් දේවදූත සේනාංක දොළොසකටත් වඩා මගේ උපකාරයට එවන්න+ කියා මගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට බැහැයි කියා ඔබ සිතනවාද? යොහන් 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් යේසුස් පේතෘස්ට මෙසේ කීවේය. “ඔය කඩුව නැවතත් කොපුවේ දමාගන්න.+ පියාණන් මට බොන්න දී ඇති කුසලානයෙන්* මම අනිවාර්යයෙන්ම පානය කළ යුතුයි.”+
53 මේ මොහොතේ වුණත් දේවදූත සේනාංක දොළොසකටත් වඩා මගේ උපකාරයට එවන්න+ කියා මගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට බැහැයි කියා ඔබ සිතනවාද?
11 නමුත් යේසුස් පේතෘස්ට මෙසේ කීවේය. “ඔය කඩුව නැවතත් කොපුවේ දමාගන්න.+ පියාණන් මට බොන්න දී ඇති කුසලානයෙන්* මම අනිවාර්යයෙන්ම පානය කළ යුතුයි.”+