යෙසායා 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ජුනිපර් ගස්+ පවා ඔහුට සිදු වූ දේ දැක ප්‍රීති වෙයි. ලෙබනොන්හි දේවදාර ගස්ද, ‘ඔබ මිය ගිය නිසා දැන් අපිව කපා දමන්න කවුරුත් එන්නේ නැහැ’+ කියා පවසමින් සතුටු වෙයි. යෙසායා 37:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබේ සේවකයන් ලවා ඔබ යෙහෝවා දෙවි වන මට අභියෝග කරමින් මෙසේ කීවේය.+‘මාගේ යුධ රථ සේනාවත් සමඟ+මම කඳුකරයේ ඉහළටම නඟිමි.+ලෙබනොන් දේශයේ ඈත කෙළවරටම ගොස්,+එහි දැවැන්ත දේවදාර ගස්ද හොඳම ජුනිපර් ගස්ද කපා දමමි.+එහි පලතුරු උයන් කෙළවරටම වුවද මම යමි.+ යෙසායා 60:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “‘මාගේ ශුද්ධස්ථානය අලංකාරවත් කරන පිණිසත්+ මා පය තබන ස්ථානය ගෞරවයට පත් කරන පිණිසත්+ ලෙබනොන් දේශයේ තේජස වන ජුනිපර්, හල් හා සයිප්‍රස් ගස් ඔබ වෙතට රැගෙන එනු ඇත.’+ එසකියෙල් 31:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ උයනෙහි ඇති සියලුම දේවදාර ගස්වලට වඩා ඒ ගස ඉතා සරුසාරව වැඩුණේය.+ එහි අතු ජුනිපර් ගස්වල අතුවලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා ප්ලේන් ගස්වල අතුවලටත් වඩා වෙනස්ය. මාගේ උයනෙහි වැඩුණු කිසිදු ගසක් එයට සම කළ නොහැකි විය.+
8 ජුනිපර් ගස්+ පවා ඔහුට සිදු වූ දේ දැක ප්‍රීති වෙයි. ලෙබනොන්හි දේවදාර ගස්ද, ‘ඔබ මිය ගිය නිසා දැන් අපිව කපා දමන්න කවුරුත් එන්නේ නැහැ’+ කියා පවසමින් සතුටු වෙයි.
24 ඔබේ සේවකයන් ලවා ඔබ යෙහෝවා දෙවි වන මට අභියෝග කරමින් මෙසේ කීවේය.+‘මාගේ යුධ රථ සේනාවත් සමඟ+මම කඳුකරයේ ඉහළටම නඟිමි.+ලෙබනොන් දේශයේ ඈත කෙළවරටම ගොස්,+එහි දැවැන්ත දේවදාර ගස්ද හොඳම ජුනිපර් ගස්ද කපා දමමි.+එහි පලතුරු උයන් කෙළවරටම වුවද මම යමි.+
13 “‘මාගේ ශුද්ධස්ථානය අලංකාරවත් කරන පිණිසත්+ මා පය තබන ස්ථානය ගෞරවයට පත් කරන පිණිසත්+ ලෙබනොන් දේශයේ තේජස වන ජුනිපර්, හල් හා සයිප්‍රස් ගස් ඔබ වෙතට රැගෙන එනු ඇත.’+
8 මාගේ උයනෙහි ඇති සියලුම දේවදාර ගස්වලට වඩා ඒ ගස ඉතා සරුසාරව වැඩුණේය.+ එහි අතු ජුනිපර් ගස්වල අතුවලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා ප්ලේන් ගස්වල අතුවලටත් වඩා වෙනස්ය. මාගේ උයනෙහි වැඩුණු කිසිදු ගසක් එයට සම කළ නොහැකි විය.+