ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 10:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “යෙහෝවා දෙවි වන මම සියොන් කන්දටත් යෙරුසලමටත් නියම කළ දේ ඉටු කළ පසු, ඇසිරියාවේ රජුගේ අහංකාරකමටත් ඔහු උද්ධච්චකමින් කළ සියලු දේවලටත් නිසි දඬුවම් දෙන්නෙමි.+

  • යෙසායා 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ සිතාගෙන සිටියේ මෙලෙසයි. ‘මම අහසට නඟින්නෙමි.+ දෙවිගේ තාරකාවලටත්+ වඩා ඉහළට නැඟ මගේ සිංහාසනය පිහිටුවන්නෙමි.+ දේශයේ උතුරු කෙළවරට+ ගොස් සෙනඟ රැස් වෙන කන්දේ හිඳගෙන මම පාලනය කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න