ගීතාවලිය 92:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දුෂ්ටයෝ තණකොළ මෙන් වැඩෙන්නෝය.+නපුරු ක්‍රියා කරන්නෝ සශ්‍රීක වන්නෝය.නමුත් අන්තිමේදී ඔවුහු සදහටම විනාශ වී යන්නෝය.+ යෙසායා 40:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 තණකොළ වියළෙයි. මල පරවී යයි.+ යෙහෝවා දෙවි තම හුස්ම හෙළූ විට ඒ සියල්ල පහව යයි.+ සැබවින්ම මිනිසා වියළී යන තණකොළ මෙනි.+ යාකොබ් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 හිරු පායන විට එහි දැඩි රශ්මියෙන් සියලුම පැළෑටි මැලවී වියළී යයි. එහි මල් කැකුළුද පරවී වැටෙයි. ඒවායේ අලංකාරයද පහ වී යයි. ඒ හා සමානව බොහෝ වැඩකටයුතුවල යෙදී සිටිමින් ජීවත් වන ධනවතාද පහ වී යයි.+
7 දුෂ්ටයෝ තණකොළ මෙන් වැඩෙන්නෝය.+නපුරු ක්‍රියා කරන්නෝ සශ්‍රීක වන්නෝය.නමුත් අන්තිමේදී ඔවුහු සදහටම විනාශ වී යන්නෝය.+
7 තණකොළ වියළෙයි. මල පරවී යයි.+ යෙහෝවා දෙවි තම හුස්ම හෙළූ විට ඒ සියල්ල පහව යයි.+ සැබවින්ම මිනිසා වියළී යන තණකොළ මෙනි.+
11 හිරු පායන විට එහි දැඩි රශ්මියෙන් සියලුම පැළෑටි මැලවී වියළී යයි. එහි මල් කැකුළුද පරවී වැටෙයි. ඒවායේ අලංකාරයද පහ වී යයි. ඒ හා සමානව බොහෝ වැඩකටයුතුවල යෙදී සිටිමින් ජීවත් වන ධනවතාද පහ වී යයි.+