යාකොබ් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 හිරු පායන විට එහි දැඩි රශ්මියෙන් සියලුම පැළෑටි මැලවී වියළී යයි. එහි මල් කැකුළුද පරවී වැටෙයි. ඒවායේ අලංකාරයද පහ වී යයි. ඒ හා සමානව බොහෝ වැඩකටයුතුවල යෙදී සිටිමින් ජීවත් වන ධනවතාද පහ වී යයි.+ 1 පේතෘස් 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මන්ද, “මිනිසා තණකොළ මෙනි. ඔහු සතු ගෞරවය තණ මලක් මෙනි.+ තණකොළ වියළී යයි. මලද පරවී වැටෙයි.+
11 හිරු පායන විට එහි දැඩි රශ්මියෙන් සියලුම පැළෑටි මැලවී වියළී යයි. එහි මල් කැකුළුද පරවී වැටෙයි. ඒවායේ අලංකාරයද පහ වී යයි. ඒ හා සමානව බොහෝ වැඩකටයුතුවල යෙදී සිටිමින් ජීවත් වන ධනවතාද පහ වී යයි.+