ගීතාවලිය 102:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ ජීවිතය බැස යන හිරුත් සමඟම නොපෙනී යන සෙවණැල්ලක් මෙනි.+තණකොළ මෙන් මමද මැලවී සිටිමි.+ යෙසායා 37:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එම නුවරවල වැසියෝ කිසිවක් කරකියාගත නොහැකිව අසරණ වනු ඇත.+ඔවුහු භය වී ලැජ්ජාවට පත් වන්නෝය.+ඔවුහු කෙතේ මැලවී යන පැළෑටි මෙන්ද+නැඟෙනහිර දෙසින් හමන සුළඟට+ වියළී යන පියස්සේ+ හා කෙතේ දලු ලන තණකොළ මෙන්ද වනු ඇත.
27 එම නුවරවල වැසියෝ කිසිවක් කරකියාගත නොහැකිව අසරණ වනු ඇත.+ඔවුහු භය වී ලැජ්ජාවට පත් වන්නෝය.+ඔවුහු කෙතේ මැලවී යන පැළෑටි මෙන්ද+නැඟෙනහිර දෙසින් හමන සුළඟට+ වියළී යන පියස්සේ+ හා කෙතේ දලු ලන තණකොළ මෙන්ද වනු ඇත.