ගීතාවලිය 37:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද තණකොළ කෙටි කාලයකින් වියළී යන්නාක් මෙන් ඔවුහුද වියළී යන්නෝය.+නිල් පලා මැලවී යන්නාක් මෙන් ඔවුහු පහව යන්නෝය.+ ගීතාවලිය 92:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දුෂ්ටයෝ තණකොළ මෙන් වැඩෙන්නෝය.+නපුරු ක්‍රියා කරන්නෝ සශ්‍රීක වන්නෝය.නමුත් අන්තිමේදී ඔවුහු සදහටම විනාශ වී යන්නෝය.+ ගීතාවලිය 103:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මිනිසාගේ ආයු කාලය තණකොළ ගසකට සමානය.+කෙතෙහි මලක් මෙන් ඔහු සශ්‍රීක වුවත්+ යෙසායා 40:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 තණකොළ වියළෙයි. මල පරවී යයි.+ යෙහෝවා දෙවි තම හුස්ම හෙළූ විට ඒ සියල්ල පහව යයි.+ සැබවින්ම මිනිසා වියළී යන තණකොළ මෙනි.+ යාකොබ් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ධනවත් සහෝදරයාට+ කලින් හිමි වී තිබූ තාන්නමාන්න නැති වුණත් ඔහුද සතුටු විය යුතුයි. මන්ද ධනවතා පහ වී යන්නේ කෙතක හටගන්නා මලක් පරවී යන්නා සේය.+
2 මන්ද තණකොළ කෙටි කාලයකින් වියළී යන්නාක් මෙන් ඔවුහුද වියළී යන්නෝය.+නිල් පලා මැලවී යන්නාක් මෙන් ඔවුහු පහව යන්නෝය.+
7 දුෂ්ටයෝ තණකොළ මෙන් වැඩෙන්නෝය.+නපුරු ක්‍රියා කරන්නෝ සශ්‍රීක වන්නෝය.නමුත් අන්තිමේදී ඔවුහු සදහටම විනාශ වී යන්නෝය.+
7 තණකොළ වියළෙයි. මල පරවී යයි.+ යෙහෝවා දෙවි තම හුස්ම හෙළූ විට ඒ සියල්ල පහව යයි.+ සැබවින්ම මිනිසා වියළී යන තණකොළ මෙනි.+
10 ධනවත් සහෝදරයාට+ කලින් හිමි වී තිබූ තාන්නමාන්න නැති වුණත් ඔහුද සතුටු විය යුතුයි. මන්ද ධනවතා පහ වී යන්නේ කෙතක හටගන්නා මලක් පරවී යන්නා සේය.+