යෙසායා 37:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 “‘ඔහු ආ පාරෙන්ම නැවත හැරී යයි. ඔහුට මේ නුවරට කිසි ලෙසකින්වත් ඇතුල් වෙන්න ලැබෙන්නේ නැති බව යෙහෝවා දෙවි වන මම පවසමි.+
34 “‘ඔහු ආ පාරෙන්ම නැවත හැරී යයි. ඔහුට මේ නුවරට කිසි ලෙසකින්වත් ඇතුල් වෙන්න ලැබෙන්නේ නැති බව යෙහෝවා දෙවි වන මම පවසමි.+