2 රාජාවලිය 19:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔහු ආ පාරෙන්ම නැවත හැරී යයි. ඔහුට මේ නුවරට කිසි ලෙසකින්වත් ඇතුල් වෙන්න ලැබෙන්නේ නැති බව යෙහෝවා දෙවි වන මම පවසමි.+ හිතෝපදේශ 21:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 යෙහෝවා දෙවිට විරුද්ධව යොදාගත හැකි ප්‍රඥාවක්වත් උපායක්වත් උපදේශයක්වත් නැත.+
33 ඔහු ආ පාරෙන්ම නැවත හැරී යයි. ඔහුට මේ නුවරට කිසි ලෙසකින්වත් ඇතුල් වෙන්න ලැබෙන්නේ නැති බව යෙහෝවා දෙවි වන මම පවසමි.+