2 ලේකම් 34:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එසේ යොෂියා රජ දේශය හා දෙවිගේ ගෘහය පවිත්‍ර කළේය. ඔහු තමා පාලනය කළ දහඅටවන අවුරුද්දේදී+ අෂලියාගේ පුත් ෂාපාන්වද+ නුවරේ ප්‍රධානියා වූ මයසේයාවද යෝවාහාෂ්ගේ පුත් යෝවා නම් වාර්තාකරුවද තම දෙවි වන යෙහෝවාගේ ගෘහය අලුත්වැඩියා කිරීමේ වැඩකටයුතු සඳහා යැවීය.+ යෙරෙමියා 41:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නෙතනියාගේ පුත්‍රයා වූ ඉෂ්මායෙල් හා ඔහු සමඟ පැමිණි මිනිස්සු දසදෙනා එකතු වී, බැබිලෝනියේ රජු දේශය බලා කියා ගැනීමට පත් කළ+ ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්ගේ පුත් ගෙදලියාව කඩුවෙන් ඇන මරා දැමුවෝය.+
8 එසේ යොෂියා රජ දේශය හා දෙවිගේ ගෘහය පවිත්‍ර කළේය. ඔහු තමා පාලනය කළ දහඅටවන අවුරුද්දේදී+ අෂලියාගේ පුත් ෂාපාන්වද+ නුවරේ ප්‍රධානියා වූ මයසේයාවද යෝවාහාෂ්ගේ පුත් යෝවා නම් වාර්තාකරුවද තම දෙවි වන යෙහෝවාගේ ගෘහය අලුත්වැඩියා කිරීමේ වැඩකටයුතු සඳහා යැවීය.+
2 නෙතනියාගේ පුත්‍රයා වූ ඉෂ්මායෙල් හා ඔහු සමඟ පැමිණි මිනිස්සු දසදෙනා එකතු වී, බැබිලෝනියේ රජු දේශය බලා කියා ගැනීමට පත් කළ+ ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්ගේ පුත් ගෙදලියාව කඩුවෙන් ඇන මරා දැමුවෝය.+