හිතෝපදේශ 31:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඇගේ ස්වාමිපුරුෂයා මුළු හදවතින්ම ඇයව විශ්වාස කරයි. ඔහුට කිසිම දෙයකින් අඩුවක් නැත.+ 1 කොරින්ති 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්+ ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්+ ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත්+ ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.
3 නමුත් සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්+ ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්+ ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත්+ ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.