යොෂුවා 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන්ට උරුම වූ දේශයේ මායිම්වල පිහිටි ස්ථාන මේවාය. යෙෂ්‍රෙයෙල්,+ කෙසුල්ලොත්, ෂුනෙම්,+ 1 සාමුවෙල් 28:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පසුව පිලිස්තිවරු තම හමුදාව රැස් කරගෙන ෂුනෙම්+ නුවරෙහි කඳවුරු බැඳගත්තෝය. සාවුල් රජද ඊශ්‍රායෙල්හි මුළු හමුදාවම රැස් කරගෙන ගිල්බෝවා කන්දේ+ කඳවුරු බැඳගත්තේය.
4 පසුව පිලිස්තිවරු තම හමුදාව රැස් කරගෙන ෂුනෙම්+ නුවරෙහි කඳවුරු බැඳගත්තෝය. සාවුල් රජද ඊශ්‍රායෙල්හි මුළු හමුදාවම රැස් කරගෙන ගිල්බෝවා කන්දේ+ කඳවුරු බැඳගත්තේය.