ද්විතීය කතාව 29:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යෙහෝවා දෙවි මහත් උදහසකින් ඔහුගේ සෙනඟව දේශයෙන් උදුරා දමා+ වෙනත් දේශයකට පිටමං කළා.’+ 2 රාජාවලිය 24:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි එය තීන්දු කළ නිසා ඒ සියල්ල එසේ සිදු විය. මනස්සේ රජු කළ පාප නිසා+ යූදා දේශය විනාශ කර දැමීමට දෙවි තීරණය කර තිබුණේය.+
3 යෙහෝවා දෙවි එය තීන්දු කළ නිසා ඒ සියල්ල එසේ සිදු විය. මනස්සේ රජු කළ පාප නිසා+ යූදා දේශය විනාශ කර දැමීමට දෙවි තීරණය කර තිබුණේය.+