ද්විතීය කතාව 28:63 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+ යෝබ් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු කතා කරමින් සිටියදීම තවත් සේවකයෙක් එතැනට පැමිණ, “කල්දිවරුන්ගේ+ කණ්ඩායම් තුනක් ඇවිත් සේවකයන්ව කඩුවෙන් මරා ඔටුවන්ව පැහැරගෙන ගියා. ඉතුරු වුණේ මම විතරයි. මම ඔවුන් අතින් බේරී ඔබට පණිවිඩය කියන්න ආවා” යයි පැවසීය. හබක්කුක් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නොඉවසිල්ලෙන් කටයුතු කරන, ඉතා දරුණු ජාතියක් වන කල්දිවරුන්ව මම බලයට පත් කරන්නෙමි.+ ඔවුහු විශාල ප්‍රදේශයක් හරහා ගමන් කරමින් තමන්ට අයිති නැති දේශ යටත් කරගන්නෝය.+
63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+
17 ඔහු කතා කරමින් සිටියදීම තවත් සේවකයෙක් එතැනට පැමිණ, “කල්දිවරුන්ගේ+ කණ්ඩායම් තුනක් ඇවිත් සේවකයන්ව කඩුවෙන් මරා ඔටුවන්ව පැහැරගෙන ගියා. ඉතුරු වුණේ මම විතරයි. මම ඔවුන් අතින් බේරී ඔබට පණිවිඩය කියන්න ආවා” යයි පැවසීය.
6 නොඉවසිල්ලෙන් කටයුතු කරන, ඉතා දරුණු ජාතියක් වන කල්දිවරුන්ව මම බලයට පත් කරන්නෙමි.+ ඔවුහු විශාල ප්‍රදේශයක් හරහා ගමන් කරමින් තමන්ට අයිති නැති දේශ යටත් කරගන්නෝය.+