2 ලේකම් 33:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහෙයින් යෙහෝවා දෙවි ඇසිරියාවේ රජුට අයත් සෙන්පතීන්ව+ ඔවුන්ට විරුද්ධව යැවීය.+ මනස්සේ රජු වළක සැඟවී සිටියදී ඔවුන් ඔහුව අල්ලාගත් අතර+ තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන යන ලදි. 2 ලේකම් 36:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්,+ ඔහුට තඹ විලංගු දමා ඔහුව බැබිලෝනියට ගෙන යෑමේ+ අරමුණින් පැමිණියේය.+
11 එහෙයින් යෙහෝවා දෙවි ඇසිරියාවේ රජුට අයත් සෙන්පතීන්ව+ ඔවුන්ට විරුද්ධව යැවීය.+ මනස්සේ රජු වළක සැඟවී සිටියදී ඔවුන් ඔහුව අල්ලාගත් අතර+ තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන යන ලදි.