2 රාජාවලිය 24:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මෙසේ බැබිලෝනියේ රජු රැගෙන ගිය අය+ අතර යුද්ධයට දක්ෂ පුරුෂයෝ හත්දහසක්ද කර්මාන්තකරුවෝ සහ බලකොටු ඉදි කරන්නෝ දහසක්ද සිටියෝය. ඒ සියලුදෙනා යුධ දක්ෂයෝ වූහ.
16 මෙසේ බැබිලෝනියේ රජු රැගෙන ගිය අය+ අතර යුද්ධයට දක්ෂ පුරුෂයෝ හත්දහසක්ද කර්මාන්තකරුවෝ සහ බලකොටු ඉදි කරන්නෝ දහසක්ද සිටියෝය. ඒ සියලුදෙනා යුධ දක්ෂයෝ වූහ.