1 රාජාවලිය 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සලමොන් රජුට තම මාලිගාව සෑදීමට අවුරුදු දහතුනක් ගත විය.+ ආමොස් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එබැවින් මම යූදා දේශයට ගිනි තබන්නෙමි. ඒ ගින්නෙන් යෙරුසලමේ රාජකීය බලකොටුද දැවී යනු ඇත.’+