1 රාජාවලිය 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සලමොන් රජුට යෙහෝවා දෙවිගේ ගෘහය+ සහ රජමාලිගාව+ ගොඩනැඟීමට අවුරුදු විස්සක් ගත විය. දේශනාකාරයා 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම නොයෙකුත් වැඩවල යෙදුණෙමි.+ මම මටම කියා ගෙවල් ගොඩනඟා ගත්තෙමි.+ මිදිවතු වවාගත්තෙමි.+ දේශනාකාරයා 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 වතුද උයන්ද සාදා+ නානාවිධ පලතුරු ගස් වැවුවෙමි.