7 බැබිලෝනියේ රජු විසින් අහිකාම්ගේ පුත් ගෙදලියාව දේශය බලා කියා ගැනීමටත් බැබිලෝනියේ වහල්භාවයට ගෙන නොගිය පුරුෂයන්වද ස්ත්‍රීන්වද දරුවන්වද දිලිඳු අයවද බලා කියා ගැනීමටත්+ පත් කර ඇති බව කලක් ගත වූ පසු පිටිසර පෙදෙස්වල විසිරී සිටි යූදාහි යුධ හමුදාවේ ප්‍රධානීන්ට+ හා ඔවුන්ගේ භට පිරිසට දැනගැනීමට ලැබිණ.