එසකියෙල් 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 හයවන අවුරුද්දේ හයවන මාසයේ පස්වන දින, මා යූදාහි වැඩිමහල්ලන් සමඟ මාගේ නිවසේ සිටියදී+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ බලය මා කෙරෙහි ක්‍රියාත්මක විය.+ එසකියෙල් 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන්ගෙන් කිහිපදෙනෙක් මා ළඟට ඇවිත් මා ඉදිරියෙහි හිඳගත්තෝය.+ එසකියෙල් 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සත්වන අවුරුද්දේ, පස්වන මාසයේ දහවන දින, ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන්ගෙන් කිහිපදෙනෙක් යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් ලබාගැනීමට+ මා ඉදිරියට පැමිණ හිඳගත්තෝය.+
8 හයවන අවුරුද්දේ හයවන මාසයේ පස්වන දින, මා යූදාහි වැඩිමහල්ලන් සමඟ මාගේ නිවසේ සිටියදී+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ බලය මා කෙරෙහි ක්‍රියාත්මක විය.+
20 සත්වන අවුරුද්දේ, පස්වන මාසයේ දහවන දින, ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන්ගෙන් කිහිපදෙනෙක් යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් ලබාගැනීමට+ මා ඉදිරියට පැමිණ හිඳගත්තෝය.+