2 රාජාවලිය 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යූදාහි රජු වූ යෙහෝෂපාට්ගේ පාලන සමයේ දහඅටවන අවුරුද්දේදී ආහබ් රජුගේ පුත් යෙහෝරම්+ ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. සමාරියේ විසූ ඔහු අවුරුදු දොළොසක් රජකම් කළේය. 2 රාජාවලිය 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝරම් රජ යේහුව හමු වූ විගස, “යේහු, ඔබ අපේ මිත්‍රයෙක් නේද” කියා ඇසුවේය. නමුත් යේහු මෙසේ කීවේය. “ඔබේ මව වන යෙසබෙල් මේ තරම් වේශ්‍යාකම්+ හා මන්ත්‍ර ගුරුකම්+ කරද්දී මම කොහොමද ඔබ සමඟ මිතුරුකම් පවත්වන්නේ?”+
3 යූදාහි රජු වූ යෙහෝෂපාට්ගේ පාලන සමයේ දහඅටවන අවුරුද්දේදී ආහබ් රජුගේ පුත් යෙහෝරම්+ ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. සමාරියේ විසූ ඔහු අවුරුදු දොළොසක් රජකම් කළේය.
22 යෙහෝරම් රජ යේහුව හමු වූ විගස, “යේහු, ඔබ අපේ මිත්‍රයෙක් නේද” කියා ඇසුවේය. නමුත් යේහු මෙසේ කීවේය. “ඔබේ මව වන යෙසබෙල් මේ තරම් වේශ්‍යාකම්+ හා මන්ත්‍ර ගුරුකම්+ කරද්දී මම කොහොමද ඔබ සමඟ මිතුරුකම් පවත්වන්නේ?”+