2 රාජාවලිය 6:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මේ වැටලීම නිසා සමාරියේ දරුණු සාගතයක් ඇති විය.+ බූරුවෙකුගේ හිසක්+ රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවියන්ගේ අසූචි+ මිටවල් දෙකක්* රිදී ෂෙකෙල් පහකටත් විකිණෙන තරමටම බඩුවල මිල ඉහළ ගියේය.
25 මේ වැටලීම නිසා සමාරියේ දරුණු සාගතයක් ඇති විය.+ බූරුවෙකුගේ හිසක්+ රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවියන්ගේ අසූචි+ මිටවල් දෙකක්* රිදී ෂෙකෙල් පහකටත් විකිණෙන තරමටම බඩුවල මිල ඉහළ ගියේය.