ගීතාවලිය 48:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුහු තමන් දුටු දේ ගැන පුදුමයට පත් වූහ.ඔවුහු කැලඹී, භයෙන් පලා දිව්වෝය.+ හිතෝපදේශ 28:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 දුෂ්ටයා තමා පසුපස කිසිවෙකු ලුහුබැඳ නාවත් බියෙන් පලා දුවයි.+ එහෙත් ධර්මිෂ්ඨයා එඩිතර තරුණ සිංහයෙකු මෙනි.+
28 දුෂ්ටයා තමා පසුපස කිසිවෙකු ලුහුබැඳ නාවත් බියෙන් පලා දුවයි.+ එහෙත් ධර්මිෂ්ඨයා එඩිතර තරුණ සිංහයෙකු මෙනි.+