ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 8:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුන්ව පිටත් කර යැවීමට පෙර යොෂුවා ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ නගරයට පහර දීම සඳහා නගරයේ පිටුපස සැඟවී සිටින්න.+ වැඩි දුරක් නොයා නගරයට කිට්ටුවෙන්ම සිටින්න. නගරයට පහර දීම සඳහා ඔබ සියලුදෙනා සූදානමින් සිටින්න.

  • යොෂුවා 8:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ආයි නගරයට බස්නාහිරෙන්, බෙතෙල් නගරය+ සහ ආයි නගරය අතර සැඟවී සිටින ලෙස+ යොෂුවා හමුදාවෙන් පන්දහසකට නියම කර තිබිණ.

  • විනිශ්චයකරුවෝ 20:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 එහෙයින් ඊශ්‍රායෙල්වරු භට පිරිසක්ව තෝරාගෙන ගිබෙයා නුවර වටා සැඟවී සිටින ලෙස+ ඔවුන්ට පැවසුවෝය.

  • විනිශ්චයකරුවෝ 20:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 සැඟවී සිටි භට පිරිස+ ඉක්මනින් ක්‍රියාත්මක වී ගිබෙයා නුවරට කඩාවැද+ නුවරේ සිටි සියලුදෙනාව කඩුවෙන් මරා දැමුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න