ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 68:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මහත් සේනාවන් සතු රජවරු පවා පලා දුවති.+

      නිවසේ නැවතී සිටින ස්ත්‍රියටද කොල්ල කා ගත් දෙයින් කොටසක් ලැබෙයි.+

  • යෙසායා 2:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ දවසේදී, මිනිස්සු තමන් රන් රිදීවලින් සාදාගත් කිසි කමකට නැති දේවතා රූප මීයන් හා වවුලන් සිටින ස්ථානවලට විසි කර දමති.+

  • මතෙව් 16:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත් තම ජීවිතය අහිමි කරගන්නවා නම්+ ඔහුට එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? තමන් සතු සියල්ල දුන්නත් මිනිසෙකුට තම ජීවිතය බේරාගත හැකිද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න